කඩඉම
Sunday, December 29, 2013
Tuesday, May 25, 2010
LOGO
Friday, May 7, 2010
හරි දැන් එකේ User Configurations යටතේ ඇති Windows Settings ඩබල් ක්ලික් කරන්න. දැන් Internet Explorer Maintence කියන එක ඇතුලට යන්න. දැන් Browser User Interface කියන එක ඇතුලට යන්න. දැන් දකුණු පැත්තේ ඔප්ෂන් 3 ක් වැටෙන්න ඇති. එකේ මුල්ම එකෙන් IE එකේ Title එක වෙනස් කරගන්න පුලුවන්. අපිට ඕනේ දෙවෙනි එක. එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. දැන් එන ඩයලොග් බොක්ස් එකෙන් ඔයගොල්ලෝ හදපු ලොගො එක තෝරලා දෙන්න. දැන් OK කරලා වැඩේ අහවර කරන්න
IE තමන් සතු කරගැනිම.......
ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? Internet Explorer වල උඩ කොනේ තියෙන ලොගෝ එක. දැන් මම කියන්න යන්නේ එක අයින් කරලා අපිට කැමති පින්තුරයක් දාගන්නේ කොහොමද කියලා.
මුලින්ම Paint ඕපන් කරගන්න. හරි දැන් එකේ Image සයිස් එක 22 x 22 කට ගන්න. දැන් කැමති පින්තුරයක් දාලා එක Bitmap එකක් විදිහට සේව් කරගන්න.
දැන් Run එක ඕපන් කරගන්න. එකේ gpedit.msc කියලා ටයිප් කරලා එන්ටර් ඔබන්න. දැන් ඕපන් වෙයි Group Policy කියන එක.
මුණුපොතේ Profile Theme එක වෙනස් කරමු......
මුණුපොතේ Profile Theme එක වෙනස් කරමු......
ඔන්න දැන් කියන්න යන්නේ Facebook Tricks එකක් ගැන. එක තමයි Facebook වල තමන්ගේ Profile එකේ Theme එක මාරු කරන හැටි. මේක ඉතින් කරන්න පුලුවන් Firefox වල තමයි. හොදයි මෙන්න පියවරවල් ටික...
පියවර 1 - http://chameleontom.com/ මෙම වෙබ් අඩවියට යන්න.
පියවර 2 - එකේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තියෙන Install Plugin බොත්තම ඔබන්න.
පියවර 3 - පස්සේ තමන්ට කැමති Theme එක List එකෙන් තොරාගන්න.
පියවර 4 - දැන් ඔයාගේ Facebook Profile එකට ගිහිල්ලා බලන්න.
මේක කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න. :-)
උගනිමු අපි උගනිමු
XP වල User Account එකක් හංගමු….
මුලින්ම ඔයගොල්ලෝ User Account එකක් හදන්න. ඊලගට Run එක ඕපන් කරලා එකේ Regedit කියලා ටයිප් කරලා එනටොර් කරන්න. හරි දැන් Registry Editor එක විවෘත වෙනවානේ. දැන් HEKY_LOCAL_MACHINE > Software > Microsoft > Windows NT > Current Version > Winlogon > Special Accounts > Userlist හරි දැන් ඔය පිලිවලට ගියාම අන්තිමට දකුණු පැත්තේ තව ලිස්ට් එකක් එනවානේ. එකේ හිස් තැනක රයට් ක්ලික් කරලා අලුත් DWORD එකක් අරගන්න ඕන. දැන් එක Rename කරන්න Hideme කියලා. දැන් එන්ටර් කරන්න. දැන් එක උඩ ඩබල් ක්ලික් කරන්න. දැන් එකේ Value එක තියෙන්නේ 0 කියලා ඒක 1 කරලා කරන්න. (අපි උඩ Hideme කියලා දුන්න තැන නම ඔයගොල්ලන්‍ට ඕන User Acount එකේ නම දෙන්න) හරි දැන් බලන්න Logoff වෙලා. දැන් ආයි ඒ User Account ගන්න මුල් පියවරවල් වල හැටියට ගිහිල්ලා 1 කියලා දුන්න Value එක ආයිත් 0 කියලා දෙන එක විතරයි. පියවරවල් නම් වැඩියි. කරලා බලලා කමෙන්ට් එකක් දාලාම යන්න WMU WANNINAYAKA
Sunday, May 9, 2010
Subscribe to:
Comments (Atom)








